
බියගම මධ්‍ය මහා විද්‍යාලයේ &2016 කුසලතාභිෂේක* ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රැවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙහිදී රැවන් විජයවර්ධන මහතා විසින් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමෙන් පසුව ඒ මහතා වෙත විදුහල වෙනුවෙන් විදුහල්පති යූ.පී. ගුණරත්න මහතා සමරැ තිළිණයක්ද පිරිනැමූ අවස්ථාවයි මේ. මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීහුද, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් ඇතුළු මවුපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
ඩික්සන් වසන්ත